Home Local News Room : මේ රටට වැඩක් කළ නායකයෙක් බිහිවුණේ නෑ… ජේ.ආර්ලත් කළේ...

News Room : මේ රටට වැඩක් කළ නායකයෙක් බිහිවුණේ නෑ… ජේ.ආර්ලත් කළේ මහවැලිය වගේ පොඩි වැඩ…! – ෆීල්ඩ් මාර්ෂල්… ~

0
0

අපේ රටේ දැක්මක් ඇති නායකයෙකු කිසි දිනක බිහි නොවූ බව හිටපු අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. “අපේ රටේ නායකයෝ පොඩි පොඩි දේවල් කරලා තියෙනවා. මහවැලිය කළා ජේ.ආර්. ජයවර්ධන. මහවැලියෙන් සේවයක් වුණේ රටේ ලක්ෂ 5ක විතර ජනතාවට. මිලියන 20ක ජනතාවට වැඩක් වුණේ නෑ. 

ඊගාවට රණසිංහ ප්‍රේමදාස ඇඟළුම් කර්මාන්ත ශාලා 200ක් දැම්මා. ඒක සමහරු තාම වේදිකාවල කියවනවා. වැඩිම වුණොත් ලක්ෂ 2කට වෙන්න ඇති. ඒ හැර ජාතික මට්ටමින් මේ රට දියුණු කළ නායකයෙක් මේ රටේ හිටියෙ නෑ.”

රත්නපුර ප්‍රදේශයේදී ජනහමුවක් අමතමින් සරත් ෆොන්සේකා මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here