2019 පාස්කු ඉරිදා කටුවාපිටිය, කොච්චිකඩේ සහ මඩකලපුව සියොන් දේවස්ථාන වෙත එල්ල වූ ප්‍ර.හාර සඳහා ‘යූරියා නයිට්රට්’ නමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය භාවිත කර ඇති බව රජයේ රස පරීක්ෂකවරයා අධිකරණය හමුවේ අනාවරණය කර තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ එවැනි පුපුරණ ද්‍රව්‍යයක් භාවිත කළ බවට අනාවරණය වූ ප්‍රථම අවස්ථාව බවද සඳහන් වේ.
එමෙන්ම ජැමෙයිකාවේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දී තිබූ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්. ඩී. චන්න පෙරේරා මහතා, ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල බෝ.ම්. බකරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.
මේ පුවත තව අයට බලන්න







