Home Local News Room : හන්දි ගාණේ පම්පෝරි ගහන්න උවමනා නෑ… සීයට තුනක් ගද්දිත්...

News Room : හන්දි ගාණේ පම්පෝරි ගහන්න උවමනා නෑ… සීයට තුනක් ගද්දිත් ගෝල්ෆේස් පිරෙව්වා… ජනතාව ඔබ සමඟ නම් පළාත් සභා තියන්න…! – පාඨලීගෙන් ජනපතිට අභියෝගයක්!

0
0
නාධිපති අනුර දිසානායකට පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු ජනවරම තවමත් ඇතැයි විශ්වාස නම් කළ යුත්තේ පොරොන්දු වූ පරිදි පළාත් සභා මැතිවරණය පැවැත්වීම බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. එසේ නොකර හන්දි ගානේ ජනහමු පවත්වමින් පම්පෝරි ගසා පලක් නොමැති බවත් 1970 අගෝස්තු 10 වෙනිදා සිට රෝහණ විජේවීර පවා මේ ආකාරයට පාක්ෂිකයන් කැඳවා අත්පුඩි ගස්වා ගත් ආකාරය තමන් දන්නා බවත් ඔහු සඳහන් කරයි.
2019 ජනාධිපතිවරණයේදී අනුර දිසානායකට ඡන්ද 3%ක් ලැබුණු අවස්ථාවේ පවා ජවිපෙ ගාලු මුවදොර පිටියට 60 000ක් ගෙනැවිත් පුරවා මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ බවත් පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙරණ 360 වැඩසටහනට එකතු වෙමිනි.
මේ පුවත තව අයට බලන්න

.share-box {
display: flex;
gap: 12px;
margin: 20px 0;
}

.share-btn {
flex: 1;
display: flex;
align-items: center;
justify-content: center;
gap: 10px;
padding: 14px;
border-radius: 10px;
text-decoration: none !important;
font-family: ‘Noto Sans Sinhala’, ‘Iskoola Pota’, Arial, sans-serif;
font-size: 16px;
font-weight: 800;
letter-spacing: 0.4px;
transition: transform 0.2s ease, box-shadow 0.2s ease;
cursor: pointer;
}

.share-btn:hover,
.share-btn:focus,
.share-btn:active {
text-decoration: none !important;
}

.share-btn span {
color: #ffffff !important; /* TEXT WHITE */
line-height: 1.35;
text-align: center;
}

.share-btn img {
width: 24px;
height: 24px;
}

/* Facebook */
.fb {
background: linear-gradient(135deg, #1877f2, #0f5bd8);
box-shadow: 0 4px 12px rgba(24,119,242,0.45);
}

/* WhatsApp */
.wa {
background: linear-gradient(135deg, #25d366, #1ebc5a);
box-shadow: 0 4px 12px rgba(37,211,102,0.45);
}

.share-btn:hover {
transform: translateY(-2px);
box-shadow: 0 6px 16px rgba(0,0,0,0.3);
}

(function () {
var url = window.location.href;

// Facebook Share
document.getElementById(“fbShare”).href =
“https://www.facebook.com/sharer/sharer.php?u=” +
encodeURIComponent(url);

// WhatsApp Share (LINK ONLY)
document.getElementById(“waShare”).href =
“https://api.whatsapp.com/send?text=” +
encodeURIComponent(url);
})();

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here