Home Local News Room : හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊළඟ අවුරුදු 20ට ‘හරිත පත්‍රිකාවක්’...

News Room : හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊළඟ අවුරුදු 20ට ‘හරිත පත්‍රිකාවක්’ ඉදිරිපත් කරයි ~

0
0
ඉදිරි අවුරුදු විස්සක කාලයක් වෙනුවෙන් වූ ‘හරිත පත්‍රිකාව’ නමින් වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබේ. දේශපාලන ක්ෂේත්‍රයේ රැඩිකල් වෙනස තහවුරු කිරීමට ශ්‍රී ලංකාව උදෙසා වූ පොදු දීර්ඝකාලීන ප්‍රතිපත්ති රාමුව වෙනුවෙන් කෙරෙන සාකච්ඡාමය ලේඛනයක් ලෙස මෙය ඉදිරිපත් කර තිබේ.

ථෙර­වාදී ලක්ෂණ සහිත ආර්ථි­ක­යක් මෙයින් යෝජනා කෙරෙයි. මාතෘකා නව­යක් යටතේ විග්‍රහ කර ඇති මෙම හරිත පත්‍රි­කාව මඟින් රටේ ඉදිරි අවු­රුදු විස්ස සඳහා වූ ආර්ථික සැල­සුම් පිළි­බඳ සඳ­හන් කර ඇත. මෙම හරිත පත්‍රි­කාව සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී පක්ෂ අභ්‍ය­න්ත­රයේ දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කිරී­මට නිය­මි­තව ඇත.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here