Home Local News Room : news alert

News Room : news alert

0
0

අධිකරණ භූමියේ දෝංකාර දුන් ඒ හඬ එතැන සිටි කාගේත් අවධානය දිනාගත්ත. තමන්ගේ බිරිඳට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වී ඇයව රැගෙන යන මොහොතේ, දරුවන්ගේ අනාගතය ගැන හිතමින් ඒ සැමියා පොලිසිය හමුවේ කෑගැසු සිදු වීමක් අද සිදුවුණා. එහෙත් නීතිය ඉදිරියේ කඳුළුවලට පිළිතුරු නැහැ. අවසානයේදී තත්වය පාලනය කරමින් ඔහුව එතැනින් ඉවත් කිරීමට නිලධාරීන්ට සිදුවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here