Home Local News Room : ගුරුවරියන්ගේ සාරි ගලවන කතාව නැගලා යයි! ස්ටාලිනුත් ගේම ඉල්ලයි!...

News Room : ගුරුවරියන්ගේ සාරි ගලවන කතාව නැගලා යයි! ස්ටාලිනුත් ගේම ඉල්ලයි! හාමුදුරුවරුන් දීපු උත්තරයට මරු උත්තරයක් දෙයි! (VIDEO)

8
0

ගුරුවරියන්ගේ ඇදුම පිළිබදව තීරණ ගත යුත්තේ ගුරුවරියන් මිස භික්ෂූන් වහන්සේලා නොවන බව ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කීය.

ගුරුවරියන්ට පහසු ඇදුමකින් පාසල් පැමිණීමට ඉඩ දිය යුතු බවට ස්ටාලින් මහතා කළ ප්‍රකාශයට භික්ෂූන් වහන්සේලා ලබා දී තිබූ පිළිතුරට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සදහන් කර සිටියේය.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here