Home Local News Room : 18ට වසන්ත-සිරිධම්ම හිමි සිර කොට දින 90යි! 9 වැනිදා...

News Room : 18ට වසන්ත-සිරිධම්ම හිමි සිර කොට දින 90යි! 9 වැනිදා ජාතික විරෝධතාවක්! අන්තරේ අඬහැරය මහවරුසාවේ කරාපිටිය මහපාරේ! (VIDEO)

8
0

අන්තරේ අඬහැරය ඊයේ දින කරාපිටිය නගරයේදී ධාරාණිපාත වර්ෂාවද නොතකා උද්ඝෝෂණ ව්‍යාපාරයත් පැවැත්වීය.

එහිදී අන්තරේ භික්ෂු බලමණ්ඩලයේ වැඩබලන කැදවුම්කාර හිමි නමක් ප්‍රතාශ කළේ ලබන 18 වැනි දිනට වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි සිරකොට මාස 3ක් බවත්, ඒ නිමිත්තෙන් ලබන 9 වැනිදා ජාතික විරෝධතාවක් ප්‍රකාශ කරන බවකි.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here