Home Local News Room : රනිල් මාලදිවයිනේ කතානායක නෂීඩ්ව ඊජිප්තුවට අරන් ගිය එක පාර්ලිමේන්තුවේදී...

News Room : රනිල් මාලදිවයිනේ කතානායක නෂීඩ්ව ඊජිප්තුවට අරන් ගිය එක පාර්ලිමේන්තුවේදී නලින් එළියට අදී! කාගෙ වියදමෙන්ද ගියේ! සුසිල් යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් දෙයි! (VIDEO)

3
0

මේ දිනවල ඊජිප්තුවේ පැවැත්වෙන COP 27 සමුලුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් රැගෙන යාම සම්බන්ධයෙන් අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දීමට නැගී සිටි සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා COP 27 සමුලුව සම්බන්ධයෙන් විස්තරයක් කළද නෂීඩ් රැගෙන යාම සම්බන්ධයෙන් පිළිතුරු දුන්නේ නැත.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here