Home Local News Room : IMF සල්ලි ලැබුණා! ඊළඟට මොකද වෙන්නේ! අමාරුම දෙවැනි අදියර...

News Room : IMF සල්ලි ලැබුණා! ඊළඟට මොකද වෙන්නේ! අමාරුම දෙවැනි අදියර පටන් ගන්නේ දැනුයි! තුන්වැනි අදියර ඊටත් වඩා අමාරුයි! ආචාර්ය නිෂාන් ද මෙල් ඊළඟ අවුරුදු හතරේදී කළ යුතු දේ පැහැදිලි කරයි! VIDEO

1
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම අනුමත වීම පළමු අදියර බවත්, තවත් අසීරුතම අදියරයන් දෙකක් පසුකිරීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනයේ, විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් මහතා කියා සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ දෙවැනි අදියරේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවනු ඇති බවත්, තුන්වැනි අදියරේදී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ආ යුතු බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here