Home Local News Room : IMF එකෙන් හරි කමක් නෑ ජනාධිපතිතුමනි අහලා අපිට කියන්න...

News Room : IMF එකෙන් හරි කමක් නෑ ජනාධිපතිතුමනි අහලා අපිට කියන්න ඇයි මේ ලාබ ලබන ආයතන විකුණන්නෙ කියලා! VIDEO

10
0

පාඩු ලබන ආයතන විකුණනවා යැයි කියා ලාභ ලබන ආයතන විකුණන්නෙ ඇයි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද ජනපතිගෙන් විමසා සිටියේය.

“මම අහන ප්‍රශ්නෙට අයි.එම්.එෆ්. එකෙන් අහල හරි උත්තර දෙන්න” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ලංකා හොස්පිටල් යන ආයතන විකුණා දැමීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඊට එරෙහිව අදහස් පල කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ ප්‍රශ්න කිරීම සිදු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here