Home Local News Room : ක‍්‍රිකට් ගැටුම උග‍්‍රයි.. ඇමතිට විරෝධය පා ක‍්‍රිකට් ආයතනයෙන් පත්තර...

News Room : ක‍්‍රිකට් ගැටුම උග‍්‍රයි.. ඇමතිට විරෝධය පා ක‍්‍රිකට් ආයතනයෙන් පත්තර දැන්වීම්…

4
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටුව සම්බන්ධයෙන් විරෝධය පල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා විසින් පුවත්පත් දැන්වීමක් නිකුත් කර තිබේ.

ඔහු සඳහන් කරන්නේ ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බාහිර කණ්ඩායමද කිසිදු බලයක් නොමැති බවත් මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත්ය.

මෙම නීති විරෝධී ක්‍රියා සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස විරුද්ධත්වය පළ කරන බවද නිවේදනයේ දැක්වේ.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here