Home Local News Room : මියගොස් පැය ගානක් ගියත් ඔහුව බලන්න කිසිම කලාකරුවෙක් තාමත්...

News Room : මියගොස් පැය ගානක් ගියත් ඔහුව බලන්න කිසිම කලාකරුවෙක් තාමත් ඇවිත් නැහැ

2
0

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ජී. ආර්. පෙරේරා හෙවත් ගල්හේනගේ රත්නපාල පෙරේරා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වූවා.

මේ වන විට එතුමාගේ දේහය නිවසේ තැන්පත් කොට ඇතත් ඔහුට අවසන් ගෞරවය දැක්වීම සඳහා මේ වනතුරුත් කිසිම කලාකරුවෙකු පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

රංගන ශිල්පි ජගත් බෙනරගම මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here