Home Local News Room : BREAKING NEWS: IMF ගිවිසුම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

News Room : BREAKING NEWS: IMF ගිවිසුම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

0
0

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතයට අදාළව අද (අප්‍රේල් 28) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම සිදු විය.

එහිදී ඊට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 25ක් හිමි විය.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

වැඩිදුර කියවන්න:

පෙර ලිපියපොලිස්පතිවරියක් ගැන “හීන දකින” පොලිස්පති (VIDEO)
ඊලග ලිපියවෙසක් මාසය වහන් කරන භාවිත දින දසුන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here