Home Local News Room : වට්සැප් හි චැට් ලොක් කිරීමට අවස්ථාව (වීඩියෝ)

News Room : වට්සැප් හි චැට් ලොක් කිරීමට අවස්ථාව (වීඩියෝ)

2
0

මෙටා විසින් වට්සැප් වෙත නව විශේෂාංගයක් එක් කර තිබේ.

එමඟින් පරිශීලකයින්ට විශේෂිත චැට් ලොක් කිරීමට ඉඩ සලසා තිබේ. 

මෙය මුරපදයක් හෝ ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමක් භාවිතයෙන් සිදු කළ හැකිය. 

චැට් එකක් අගුළු දැමූ පසු එය වෙනම ෆෝල්ඩරයක ගබඩා කරන අතර එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය ඒ තුළ සඟවන බව මෙටා සමාගම පවසයි.

මෙම නව විශේෂාංගය හරහා තම චැට් රහසිගතව තබා ගැනීමට අවශ්‍ය පරිශීලකයන් සඳහා අමතර ආරක්ෂාවක් සපයනු ලැබේ.

මේ හේතුවෙන් යමෙකුට ඔබගේ දුරකථනය අතට ගත්ත ද ඔවුන්ට ඔබගේ අවසරයකින් තොරව ඔබගේ ලොක් කර තිබෙන චැට් වෙත ප්‍රවේශ වීමට හා ඒවා දකින්නට නොලැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here