Home Local News Room : ඇල්ලට යන කෝච්චියේ පාපුවරුවේ එල්ලිලා ගිහින් වටේ හිටපු කොල්ලො...

News Room : ඇල්ලට යන කෝච්චියේ පාපුවරුවේ එල්ලිලා ගිහින් වටේ හිටපු කොල්ලො පිස්සු වට්ටපු සුදු ජාතික කාන්තාවගේ වැඩ ටික

4
0

දිනවල මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිනෙන වගේම ඔවුන් අපේ රටේ සුන්දරත්වය ඡායාරූපගත කර වීඩියෝගත කර ඔවුන්ගේ සමාජ ජාලාවලට වැඩියෙන් එකතු කරනවා. එවැනි වීඩියෝපටයක් ගැන මේ වෙද්දි ෆේස්බුක් තුළ වැඩියෙන් කතා කරනවා. 

ඒ ඇල්ල ප්‍රදේශයේ දිවෙන කෝච්චිය නාන ඇඳුමකින් සැරසී ඉන්නා විදේශික කාන්තාවක් පාපුවරුවේ යන වීඩියෝ දර්ශනයක් සහ ඇයට පහතින් තේවතුවල වැඩ කරන කම්කරුවන් ඇය දෙස බලා සිටින දර්ශනයක් මේ වීඩියෝවේ අන්තර්ගත වෙනවා.

මේ ගැන හැමෝම කතා කරන වකවානුවේ මේ කාන්තාව ඒ නාන ඇඳුමෙන් සැරසිලා ඇල්ල ආරුක්කු නවයේ පාලම ළඟ ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුනා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළයි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here