Home Local News Room : ලංකාවේ රන් මිල තවමත් සීඝ්‍ර පසුබැසීමක – නව මිල...

News Room : ලංකාවේ රන් මිල තවමත් සීඝ්‍ර පසුබැසීමක – නව මිල ගණන් මෙන්න

3
0

අද (25) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩු වීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව නව රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.594,698.00  
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,980.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,850.00 
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,240.00 
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,900.00 
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,360.00
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,900.00 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here