Home Local News Room : ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණයක්

News Room : ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණයක්

2
0

දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පස්වරුවේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here