Home Local News Room : රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධූරයට

News Room : රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධූරයට

1
0

රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.

අගෝස්තු මස 1 දා සිට සිට ඔහු එම ධූරයේ කටයුතු කරනු ඇත.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය භාර ගන්නා ලෙස ඔහුට මීට පෙර ආරාධනා ලැබී තිබුණ ද ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් ය.

රෝහිත බෝගොල්ලාගම මීට පෙර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here