Home Local News Room : ඇග කිළිපොලා යන හෙළිදරව්වක් – අතුරුදහන් වූ සබ්මැරීනයේ ටයිටැනික්...

News Room : ඇග කිළිපොලා යන හෙළිදරව්වක් – අතුරුදහන් වූ සබ්මැරීනයේ ටයිටැනික් නැවටත් සම්බන්ධයක්

2
0

අතුරුදහන් වුනු Titanic සුන්බුන් බැලීමට ගිය යානයේ නියමුවා ලෙස සැලකෙන OceanGate නිර්මාතෲ Stockton Rush ගේ බිරිඳ 1912 වසරේ ටයිටැනික් නෞකා අනතුරෙන් මිය ගිය පළමු පන්තියේ යුවළකගේ සිව්වන පරම්පරාවේ මිණිපිරියක් බව කියවෙනවා.

ටයිටැනික් චිත්‍රපටයේදි එම යුවළගේ රූප පෙළක් නැව මුහුදුබත් වන මොහොතේ සංවේදි දසුනක් ලෙස පෙන්වා තිබෙනවා.

මේ පිළිබදව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු පහතින්

https://nypost.com/2023/06/21/stockton-rushs-wife-descended-from-titanic-passengers-isador-and-ida-strass-report/

https://www.foxnews.com/world/wife-missing-oceangate-ceo-stockton-rush-descendant-couple-killed-titanic-1912-report

James Cameron ට වඩා script ලියන්න ඕන නැති කතාවක් මඟ එනවා වගෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here