Home Local News Room : ගිනි අවි තියෙන තැන් කිව්වොත් ඔබේ අතටම දැන් ලක්ෂ...

News Room : ගිනි අවි තියෙන තැන් කිව්වොත් ඔබේ අතටම දැන් ලක්ෂ 02ක් දෙනවා

3
0

සහ එම වැටලීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට මෙතෙක් ලබාදුන් මුදල් ත්‍යාග වැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ උපදෙස් පරිදි අදාළ තීරණය ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි මූලික පියවර වශයෙන් අද (25) දිනයේ සිට ලබන මස 31 වන දින දක්වා කාලය තුළ සිදුකරන වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලබන නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ වෙනුවෙන් ලබාදෙන ත්‍යාග මුදල් වැඩිකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ත්‍යාග මුදල් පහතින්. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here