Home Local News Room : බතලේගල කදු මුදුනේ ඉදිවන, බතලේගල මව්පිය මහ වෙහෙර නිසා...

News Room : බතලේගල කදු මුදුනේ ඉදිවන, බතලේගල මව්පිය මහ වෙහෙර නිසා සමාජ මාධ්‍ය කැලඹෙයි

3
0

මෙතනත් වෙහෙරක් හදන්න යනව කියල ආරංචියි. අනේ ඒක නොකර ඉන්නකෝ. මේක මේ විදියට ලස්සන මදිද?

කඳු උඩ පන්සල් හදන එක ලංකාවට අලුත් දෙයක් නොවෙයි. හැබැයි හැම කන්දකම අනිවාර්යයෙන්ම පන්සලක් චෛත්‍යයක් තියෙන්න ඕන කියල එකකුත් ලංකාවෙ තිබුනෙ නෑ නේද?

ඕනම දෙයක් ඉස්මුරුත්තෙට ගියොත් ඒ දේ විනාශ වෙනවා. තව කාලයක් යන්න ඇරලා, හොඳ ක්ලැසික් නිර්මාණයක් කරමු හොඳ තැනක් තෝරගෙන, පරිසරයට නොදැනෙන්න. ඉතිං දෙවි හාමුදුරුවනේ බතලේගල අත අරින්න. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here