“අස්වැසුම” සහන දීමේ ව්‍යාපෘතිය යටතේ සහන දීමනා ලබා දීමේ සංගණනයේ තොරතුරු මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඔබගේ ප්‍රදේශයේ අස්වැසුම සහන ලබා ගැනීමට ලියාපදිංචි වී ඇති අය බැලීමට වෙබ් අඩවියක්ද විවෘත කර තිබෙනවා.
ඔබේ ප්‍රදේශයේ සැබෑ පිළිසරණක් අවැසි අය මේ ලැයිස්තුවේ ලියාපදිංචි වී ඇත්ද?
ඔබ වටේ කොතරම් නුසුදුසු පුද්ගලයන් අස්වැසුම වැනි සහනාධාර ක්‍රම වලින් තමවත් යැපෙන්නට බලනවාද?
මෙම ලැයිස්තුව බැලීමට පහත ලින්ක් එක ඔස්සේ පිවිසෙන්න
The post ඔබේ ප්‍රදේශයේ සල්ලි උතුරන්න තියෙන අයත් සමෘද්ධිය ඉල්ලලා ද ? නම් ගම් එක්ක බලන්නේ මෙහෙමයි first appeared on Lakbima.net.