Home Local News Room : අලුත්ම සමාජ ජාලා යෙදවුමක් එළිදක්වයි

News Room : අලුත්ම සමාජ ජාලා යෙදවුමක් එළිදක්වයි

5
0

ෆේස්බුක් මව් සමාගම වන මෙටා විසින් ට්විටර් සමඟ තරග කරන ත්‍රෙඩ්ස් (Threads) යෙදුම එළිදක්වා තිබේ.

එලොන් මස්ක් ට්විටර් අත්පත් කරගැනීමෙන් පසුව ඇතිවූ ව්‍යාකූල තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා මෙය දියත්කර ඇති බවයි වාර්තා වේ. 

මෙම යෙදුම හරහා ඉන්ස්ටර්ග්‍රෑම් වෙත සම්බන්ධ වීමට ද හැකි බව සඳහන් වේ. එමෙන්ම මෙය ඉන්ස්ටර්ග්‍රෑම් වේදිකාවේම දිගුවක් ලෙස හැඳින්විය හැකිය. 

මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පැවසුවේ පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවය.

The post අලුත්ම සමාජ ජාලා යෙදවුමක් එළිදක්වයි first appeared on Lakbima.net.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here