Home Local රුසියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 5.5ක් Local රුසියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 5.5ක් January 3, 2022 Modified date: January 3, 2022 26 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail රුසියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5.5ක් ප්‍රදානය කර තිබෙනවා. ඒ, මෙරට පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහායි. ඔවුන් මෙම ප්‍රදානය සිදු කර ඇත්තේ, ඊයේ(02)දින පැවති ලෝක ආහාර වැඩසටහනේදීයි. Join @LankaNewsRoom on Telegram