Home Local News Room : අධ්‍යාපන ඇමැති රෙද්දක් ඇඳගෙනද ඉන්නේ? කාන්තාවක් සුසිල්ගෙන් මේ අහන...

News Room : අධ්‍යාපන ඇමැති රෙද්දක් ඇඳගෙනද ඉන්නේ? කාන්තාවක් සුසිල්ගෙන් මේ අහන ප්‍රශ්නෙට සුසිල් මොනවා කියයිද දන්නෙ නෑ!

6
0

ජීවන වියදම ඉධික ලෙස ඉහළ යෑම හමුවේ සියලු පාරිභෝගික ද්‍රව්‍යවල මිල අහස උසට නැඟ ඇති පසුබිමක පාසල් දරුවන්ගේ අධ්‍යාපනයටද කණකොකා හඬමින් ඇතැයි එක්සත් ජාතික ස්වයංරැකියා කාන්තා සංවිධානය පවසනවා.

අද (06) පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ සභාපතිනි ධම්මිකා රණසිංහ මහත්මිය පෙන්වා දුන්නේ පාසල් පොත් ඇතුළු අධ්‍යාපන උපකරණවල මිල තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති බැවින්, අධ්‍යාපන ඇමැතිවරයා වහාම මැදිහත්ව එම මිල පාලනයට කටයුතු කළ යුතු බවයි.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here