Home Local News Room : කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස්ස හිරුණිකා අත්අඩංගුවට! (VIDEO)

News Room : කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස්ස හිරුණිකා අත්අඩංගුවට! (VIDEO)

7
0

කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගත්තේ  යැයි පවසමින් කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ මෙම විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලය ගොස් එතැනින් මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here