Home Local News Room : අපේ බැසිල් අයියා හෙට ලංකාවට එනවා! එයා ගියේ නිවාඩුවකට!...

News Room : අපේ බැසිල් අයියා හෙට ලංකාවට එනවා! එයා ගියේ නිවාඩුවකට! හෙටින් පස්සේ වැඩ පටන් ගන්නවා! එතකොට බලාගන්න පුලුවන් වෙයි! (VIDEO)

7
0

හෙට (20) දිනයේ බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණෙන බවත්, හෙටින් පසු ඔහු සිය රාජකාරී ආරම්භ කරනු ඇති බවත් රාජපක්ෂ පවුලේ ඥාතියකු වන උදයංග වීරතුංග මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරතුංග මහතා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීමටද පියවර ගත්තේය.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here