Home Local News Room : 2020 ගහපු ගැසට් එකකින් නීති විද්‍යාලයේ දරුවන්ට සිදුවන අසාධාරණයක්...

News Room : 2020 ගහපු ගැසට් එකකින් නීති විද්‍යාලයේ දරුවන්ට සිදුවන අසාධාරණයක් නායක පාර්ලිමේන්තුවට අරන් එයි! නීති සිසුන්ගේ ගාස්තු 15,000 සිට 60,000ට වැඩි කරන්නත් යනවා! ඒක කරන්න එපා! (VIDEO)

7
0

2020 නිකුත් කොට ඇති ගැසට් නිවේදනයක් ප්‍රකාරව නීති විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බවත්, ක්ෂණිකව ගෙන ඇති මේ තීන්දුව හේතුකොටගෙන නීති සිසුන් විශාල පිරිසකට බලවත් අසාධාරණයක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම නීති සිසුන්ගේ ගාස්තු 15000 සිට 60000 දක්වා ඉහළ නැංවීමට‌ යෝජනා කොට ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here