Home Local News Room : අවුරුදු 6ක් තිස්සේ එළියට දාන්න සූදානම් වෙච්ච සුනිල් පෙරේරාගේ...

News Room : අවුරුදු 6ක් තිස්සේ එළියට දාන්න සූදානම් වෙච්ච සුනිල් පෙරේරාගේ අන්තිම සින්දුව! ‘ගාලු පාරේ’ සුනිල් නැතිවුණාට පස්සේ එළියට එයි! (VIDEO)

8
0

සුනිල් පෙරේරා මහතා විසින් ගායනා කරන ලද අන්තිම ගීතය මේ වනවිට ‘ජිප්සීස්’ කණ්ඩායම විසින් එළිදක්වා ඇත.

මෙම ගීථය නම් කොට ඇත්තේ ‘ගාලු පාරේ’ ලෙසය.

වසර 6ක් තිස්සේ මෙම ගීතය නිර්මාණය කොට ඇති බවක්ද ජිප්සීස් ආරංචිමාර්ග සදහන් කරයි.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here