Home Local News Room : ලයිට් කපපු දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අද වල් අලි කඩා...

News Room : ලයිට් කපපු දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අද වල් අලි කඩා වැදිලා! බලන්න සේනාසනය ඇතුළටම එන ලස්සන! (VIDEO)

5
0

විදුලිය විසන්ධි කරනු ලැබූ දිඹුලාගල ආරණය සේනාසනයට අද පෙරවරුවේ වල් අලි කඩා වැදුණු ආකාරයක් දැකගත හැකිවිය.

මේ හේතුවෙන් සේනාසනයේ භික්ෂූන් වහන්සේලා දැඩි පීඩාවකට පත්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.

Play

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here