Home Local News Room : බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි..?

News Room : බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි..?

3
0


මහාධිකරණය
හමුවේ අධි චෝදනා එල්ල වීම
මත බලශක්ති මාධ්‍යය කුමාර
ජයකොඩි මහතා සිය අමාත්‍ය
ධුරයෙන් ඉල්ලා වනු ඇති බවට
නිල නොවන වාර්තා කියයි
. 

ඒ
මහතා ධුරයේ රැදී සිටිය යුතුද
නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව
තුන තීව‍්‍ර වාද විවාද ඇති
වී තිබෙන්නේ යයිද වාර්තා වෙයි
.

ඒ්
මහතාට ඒරෙහිව ඒල්ල වී ඇති
විශ්වාස භංග
යෝජනාව අනිද්දා දිනයේ විවාදයට
ගැනීමට නියමිතය
.

2015 වර්ෂයේ
දී පොහොර සංස්ථාවේ සේවය කරමින්
සිටියදී ඩී එස් කන්ස්ට්‍රක්ෂන්
ඇන්ඩ් අර්ත්මුවර්ස් සමාගම
වෙත නීති විරෝධි ලෙස ලාභයක්
හා වාසියක් සිදුකිරීමෙන්
අල්ලස් පනතේ 
70 ආ
වගන්තිය යටතේ දූෂණය නමැති
වරද සිදුකළ බවට අල්ලස් හෝ දූෂණ
චෝදනා කොමිෂන් සභාව විසින්
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට
එරෙහිව 
කොළඹ
මහාධිකරයේ නඩු අංක 
HCB
481/2026 
යටතේ නඩු
පවරා ඇත
.
 

අදාළ
වකවානුවේදී පරීක්ෂාවට ලක්වූ
විශේෂිත ටෙන්ඩරයක් පිරිනැමූ
ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා
ලෙස කටයුතු කර ඇත්තේ කුමාර
ජයකොඩි මහතාය
.

මෙම
විමර්ශනයට අදාළව කරුණු ඉදිරිපත්
කිරීම සඳහා තම නීතීඥවරුන්ට
අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා
මීට පෙර ඉල්ලීමක් කර තිබුණි
. 

ඒ
අනුව ලිඛිතව කරුණු දැක්වීමට
කොමිෂන් සභාව අවසර ලබා දී තිබූ
අතර
, ඉදිරිපත්
කළ එම කරුණු සලකා බැලීමෙන්
අනතුරුව අමාත්‍යවරයාට එරෙහිව
නඩු පැවරීමට කොමිසම තීරණය කර
ඇත
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here