Home Local News Room : බන්ධනාගාර නිලධාරීන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ රහසිගත පාතාල කුමන්ත්‍රණය...

News Room : බන්ධනාගාර නිලධාරීන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ රහසිගත පාතාල කුමන්ත්‍රණය හෙළිවෙයි… ඔත්තු බලන්න පැමිණි පාතාලයා අල්ලා වමාරවපු අපරාධය මෙන්න ~

1
0

බන්ධනාගාර නිලධාරීන්ගේ තොරතුරු රහසිගතව රැස්කරමින් ඔවුන්ට අනතුරක් සිදුකිරීමට සූදානම් වූ අපරාධ කල්ලියක රහසිගත මෙහෙයුමක් ව්‍යර්ථ කිරීමට සහස්පුර පොලීසිය සමත්ව තිබේ. විදෙස්ගතව සිටින ප්‍රබල පාතාල නායකයෙකු වන “කොස් මල්ලි” නැමැත්තාගේ සමීපතම අනුගාමිකයෙකු වූ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ, මෙරට පාතාලයේ සහ බන්ධනාගාර අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වූ බයානක ජාලයක තොරතුරු රැසක් එළියට පැමිණ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here