Home Local News Room : ඉෂාරා සෙව්වන්දිව බලන්න රැඳවියන්ගේ දැඩි උනන්දුවක්… වැඩි ඇසුර නවත්වන්න... Local News Room : ඉෂාරා සෙව්වන්දිව බලන්න රැඳවියන්ගේ දැඩි උනන්දුවක්… වැඩි ඇසුර නවත්වන්න බන්ධනාගාරයේ සැළසුමක්! ~ August 16, 2026 Modified date: August 16, 2026 0 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යාමේදී භාවිත කළ සංචාරක ගමන් බෑගය බන්ධනාගාර භාරයට ගෙන තිබේ. Join @LankaNewsRoom on Telegram