Home Local News Room : kanjipani imran latest news ~ Local News Room : kanjipani imran latest news ~ August 17, 2026 Modified date: August 17, 2026 0 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් “කංජිපානි ඉම්රාන්” තව නොබෝ දිනකින් ඉතාලියේ සිට මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. Join @LankaNewsRoom on Telegram