ශ්‍රී ලංකාවෙන් පලාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන එන ලද, ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු වරෙන්තු නිකුත් කර තිබූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ශිරාන් බාසික් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අතිශය තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.








