Home Local News Room : news alert

News Room : news alert

0
0
රාජ්‍ය නිලධාරිනියකට විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ලිංගික අතවර කිරීම සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සකී අතාවුල්ලා සැප්තැම්බර් 1 වනදා දක්වා රිමාන්ඩ් කිරීමට අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ කාන්තාව මෑතකදී ෆේස්බුක් සජීවී විකාශනයක් හරහා යුක්තිය ඉල්ලා සිටීමෙන් සහ අම්පාර ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුව, ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී අම්පාර කොට්ඨාශ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දයානි ගමගේ මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
අම්පාර දිස්ත්‍රික් කාන්තා හා ළමා ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මේ පුවත තව අයට බලන්න

.share-box {
display: flex;
gap: 12px;
margin: 20px 0;
}

.share-btn {
flex: 1;
display: flex;
align-items: center;
justify-content: center;
gap: 10px;
padding: 14px;
border-radius: 10px;
text-decoration: none !important;
font-family: ‘Noto Sans Sinhala’, ‘Iskoola Pota’, Arial, sans-serif;
font-size: 16px;
font-weight: 800;
letter-spacing: 0.4px;
transition: transform 0.2s ease, box-shadow 0.2s ease;
cursor: pointer;
}

.share-btn:hover,
.share-btn:focus,
.share-btn:active {
text-decoration: none !important;
}

.share-btn span {
color: #ffffff !important; /* TEXT WHITE */
line-height: 1.35;
text-align: center;
}

.share-btn img {
width: 24px;
height: 24px;
}

/* Facebook */
.fb {
background: linear-gradient(135deg, #1877f2, #0f5bd8);
box-shadow: 0 4px 12px rgba(24,119,242,0.45);
}

/* WhatsApp */
.wa {
background: linear-gradient(135deg, #25d366, #1ebc5a);
box-shadow: 0 4px 12px rgba(37,211,102,0.45);
}

.share-btn:hover {
transform: translateY(-2px);
box-shadow: 0 6px 16px rgba(0,0,0,0.3);
}

(function () {
var url = window.location.href;

// Facebook Share
document.getElementById(“fbShare”).href =
“https://www.facebook.com/sharer/sharer.php?u=” +
encodeURIComponent(url);

// WhatsApp Share (LINK ONLY)
document.getElementById(“waShare”).href =
“https://api.whatsapp.com/send?text=” +
encodeURIComponent(url);
})();

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here