ඉදිරි සතියේදී දේශපාලනඥයන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව වි මවුරට පුවත්පත වාර්තා කරනවා.
එම පිරිස අතර දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්රීවරුන් කිහිප දෙනෙකු මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන හිටපු දේශපාලනඥයන් කිහිප දෙනෙකුද සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
මෙහිදී ඉකුත් ආණ්ඩු කාලවලදී සිදුවූ වංචා දූෂණ කිහිපයක් මුල් කරගෙන සිදුකරනු ලැබ තිබූ විමර්ශනවලින් අනතුරුව මෙම දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට තීරණය වී ඇති බවක් දැනගන්නට තිබෙනවා.
මේ පුවත තව අයට බලන්න