Home Local News Room : දෙසැම්බර් 01 වෙනිදා අගවිනිසුරු විශ්‍රාම ගතයුතුයි… 22 ගෙනාවොත් එහි...

News Room : දෙසැම්බර් 01 වෙනිදා අගවිනිසුරු විශ්‍රාම ගතයුතුයි… 22 ගෙනාවොත් එහි පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි…! – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ~

0
0
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා අධිකරණයේ ස්වාධිනත්වය සහ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු වන නිසා තමන් ඊට එරෙහි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා බවට පත්වන්නේ 2026 දෙසැම්බර් මස 01 වෙනිදා විශ්‍රාම වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන බවත් එම සංගමය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කිරීමේ මූලික අරමුණ වර්තමාන අගවිනුසුරුවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීමට බවට පුළුවල් මතයක් ඇතැයිද ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේනදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here