Home Local News Room : ඉෂාරා සෙව්වන්දිගෙන් එළියට කෝල් එකක් – අඟුණකොළපැලැස්සේ ඇය ගත...

News Room : ඉෂාරා සෙව්වන්දිගෙන් එළියට කෝල් එකක් – අඟුණකොළපැලැස්සේ ඇය ගත කරන ජීවිතේ ගැන ඇතුළින් තොරතුරක්! ~

0
0

ගණේමුල්ලේ සංජීව සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ වෙනම සිර මැදිරියක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here