Home Local News Room : ඉෂාරා සෙව්වන්දිගෙන් එළියට කෝල් එකක් – අඟුණකොළපැලැස්සේ ඇය ගත... Local News Room : ඉෂාරා සෙව්වන්දිගෙන් එළියට කෝල් එකක් – අඟුණකොළපැලැස්සේ ඇය ගත කරන ජීවිතේ ගැන ඇතුළින් තොරතුරක්! ~ August 31, 2026 Modified date: August 31, 2026 0 0 FacebookTwitterLinkedinWhatsAppViber ගණේමුල්ලේ සංජීව සිද්ධියේ ප්රධාන සැකකාරිය ලෙස සැලකෙන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ වෙනම සිර මැදිරියක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා. Join @LankaNewsRoom on Telegram