Home Local News Room : මේක පොහොට්ටුව ඉදිරියට යන එකක් – මහින්ද රාජපක්ෂ ~

News Room : මේක පොහොට්ටුව ඉදිරියට යන එකක් – මහින්ද රාජපක්ෂ ~

0
0

මේක පොහොට්ටුවේ පසුබෑමක් නෙවෙයි, ඉදිරියට යාමක් යැයි හිටපු ජනපති මහින්ද රාජලක්ෂ මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තම පුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා බැලීමට වැලිකඩ බන්ධනාගාරයට අද (05) පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.

නාමල් රිමාන්ඩ් වූයේ ජනහමුව නිසාද නැද්ද යන්න තමා නොදන්නා බවත්, ඊළඟ වතාවේ නාමල්ට ඇප ඉල්ලෘමට බලාපොරොත්තු වන බවත්, මේක අලුත් දෙයක් නොවන බවත්, නාමල් මීට පෙරද බන්ධනාගාරගතව ඇතැයි ද තමා ද බන්ධනාගාරගතව ඇති බව ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here