Home Local News Room : අත්අඩංගුවට ගත්ත නළුවාගේ පුතා මත්ද්‍රව්‍ය වලට ලොල්වූ තරුණ නිළියන්ගේ...

News Room : අත්අඩංගුවට ගත්ත නළුවාගේ පුතා මත්ද්‍රව්‍ය වලට ලොල්වූ තරුණ නිළියන්ගේ නම් ලැයිස්තුවක් පොලිසියට දීලා…බඩු දුන්නොත් ඕනි දෙයක් කරනවලු ~

0
0

මෑතකදී අත්අඩංගුවටගත් රංගන ශිල්පියෙකුගේ පුතෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තරුණ නිරූපණ ශිල්පිනියන් සහ ඇතැම් තරුණ නිළියන් මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතයටද ඇබ්බැහි වී ඇති බව හෙළිව තිබෙනවා.

බුද්ධි අංශ මේ වනවිට පුළුල් සොයා බැලීමක නිරතව සිටින්නේ ඒ ගැන ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here