ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇතිවූ දේශපාලන හිස්තැන පියවීම සඳහා ඔහුගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මහත්මිය ඉදිරි දේශපාලන වේදිකාවට පැමිණෙන බවත්, 2029 ජනාධිපතිවරණය සදහා ඇය ඉදිරිපත් වුවහොත් ජය නියත බවත් ප්‍රධාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ මාතලන් සිය යුටියුබ් නාලිකවේදී ඊයේ පවසා සිටියේය.
මේ පුවත තව අයට බලන්න







