Home Local News Room : එයාර්බස් මගඩියේ මාරක රහස් ඇපල් ෆෝන් එක ඇතුළේ!” –...

News Room : එයාර්බස් මගඩියේ මාරක රහස් ඇපල් ෆෝන් එක ඇතුළේ!” – මියගිය කපිල චන්ද්‍රසේනගේ Apple Data ඉල්ලලා ඇමෙරිකාවටම CIDයෙන් Email යයි! දේශපාලන බලවතුන්ගේ නම් ගම් එළියට එන ලකුණු! ~

0
0

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඩොලර් බිලියන ගණනක දැවැන්ත මූල්‍ය මගඩියේ ප්‍රධාන සැකකරුවෙකු වූ, පසුගියදා අභාවප්‍රාප්ත වූ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේනගේ පුද්ගලික iPhone ජංගම දුරකථනයේ දත්ත ලබාගැනීම සඳහා වූ අධිකරණ නියෝගය ඇමෙරිකාවේ Apple මව් සමාගම වෙත ඊමේල් පණිවුඩයක් මඟින් යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (09) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here