එයාර්බස් මහා මගඩියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතාව බැලීම සඳහා දිනපතා විශාල පිරිසක් පැමිණෙන අතර, ඒ අතර ඔහුගේ දෙමව්පියන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යන දෙපළද දිනපතා බන්ධනාගාරය වෙත පැමිණෙන ආකාරය මාධ්‍ය වාර්තා හරහා නිරන්තරයෙන් දක්නට ලැබෙනවා.