ආන්දෝලනාත්මක මිග් (MiG) යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකට අද (10) පෙර්වරු 9.30ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණ ඇත.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට සිදුවෙමින් පවතින විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ගුවන් හමුදාපතිවරයා මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.
මේ පුවත තව අයට බලන්න







