Home Local News Room : ASP ඕලුගලගේ ඔත්තුකරු මරන්න ව්‍යාජ පොලිස් ජීප් එකක් හදලා…... Local News Room : ASP ඕලුගලගේ ඔත්තුකරු මරන්න ව්‍යාජ පොලිස් ජීප් එකක් හදලා… හිස ඕලුගලගේ ගෙදර අසල දමන්න හදපු හැටි මෙන්න ~ September 10, 2026 Modified date: September 10, 2026 0 0 FacebookTwitterLinkedinWhatsAppViber කෝටි 500ක මත්ද්‍රව්‍ය වැටලීමට ඔත්තුව දුන් පොලිස් උපායදූතයෙකු මෝටර් රථයකින් හ#පා ඝාතනය කිරීමට උත්සාහ කළ සංවිධානාත්මක අපරාධකරුවන් යොදාගත් ව්‍යාජ පොලිස් ජීප් රථයක් පෙරේදා (08) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. Join @LankaNewsRoom on Telegram