Home Local News Room : ශිරන්ති රාජපක්ෂට හදිසි බයිපාස් හෘද සැත්කමක්! – අලුයම නවලෝක... Local News Room : ශිරන්ති රාජපක්ෂට හදිසි බයිපාස් හෘද සැත්කමක්! – අලුයම නවලෝක රෝහලේදී සැත්කම සිදුකරයි ~ September 11, 2026 Modified date: September 11, 2026 0 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හෘද සැත්කමකට භාජනය වී ඇති බව වාර්තා වේ. කොළඹ, නවලෝක පෞද්ගලික රෝහලේදී ඊයේ (10) පෙරවරු 05.00 ට පමණ මෙම සැත්කම සිදුකර ඇති බව සඳහන්. Join @LankaNewsRoom on Telegram