Home Local News Room : මහින්ද එල්ලලා මරන්න වෙන්නෑ… පවුලේ කීප දෙනෙක් හිරේ දැම්මාම...

News Room : මහින්ද එල්ලලා මරන්න වෙන්නෑ… පවුලේ කීප දෙනෙක් හිරේ දැම්මාම එල්ලිලා මැරෙනවා…! ~

0
0
ඉතා නුදුරේදීම රාජපක්ෂ පවු‍ලේ කිහිප දෙනෙකු සිරගෙවල්වලට යනු ඇති බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි. ඊට අදාළ සොහොන් සලකුණු මේ වන විටත් දක්නට ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

එම සාමාජිකයන් හිරගෙවල්වලට යාමත් සමඟ මහින්ද රාජපක්ෂ එල්ලා මරන්න වෙන්නේ නැති බවත් ඔහු විසින්ම එල්ලි මැරෙනු ඇති බවත් සරත් පොන්සේකා තව දුරටත් සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here