සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ගේ දඬුවමට සහනයක් ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා ලිපියක් සකසමින් සිටිනවා.
එම ලිපිය රැගෙන නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු පිරිසක් එරටට පිටව යාමට නියමිත බව අමාත්‍ය විජිත හේරත් මහතා අද සඳහන් කළා.
මේ පුවත තව අයට බලන්න